දවස 2013.12.29 වේලාව පාන්දර 2.55 යි
මචන් අනේ මන්ද අද දවස අම් පටන් ගත්තෙ මහම මහ මූසල විදියට ඒ මොකද කියනව නම් ඇස් පනා පිටම මිනිහෙක් මැරුන බන් අපිට බේරගන්න බැරි උනා. මේ වෙලාව වෙනකොට මන් නිදාගෙන හිටියෙ, ඒත් ඊට ටික වෙලාවකට කලින් මන් නැගිටල වතුර ටිකක් බීව. ඊට පස්සෙ ආයෙත් ඇදට ගිහින් නිදාගෙන ඉන්නකොට තමා මේක උනේ. අපේ ගෙවල් ලග ලොකු වන්ගුවක් තියනව බන්. අපේ මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න මචන් පාරත් සුපිරියටම කාපට් කරල තියෙන්නෙ. ඒ හින්ද මචන් පාරෙ යන වාහන වල රෝද හතර තියෙන්නෙ පොලවෙන් උඩ. මුන් යනව නෙවේ බන් පියාබනව. ඔහොම මන් නිදාගෙන ඉන්නකොට මට එක පාරටම බ්රේරේක් සද්දයක් ඇහුන ඒත් එක්කම මොකක් හරි ගහක වදින සද්දෙකුත් ආව මචන්. වෙනදත් මේ වගේ සිද්දි මාසෙකට දෙපාරක් තුන් පාරක් විතර වෙනව. ඒ නිසා මට හිතුන වාහනයක් පෙරලුනා තමා කියල. ඇදෙන් නැගිටල දුවගෙන ගියා. අපේ තව අයිය කෙනෙකුත් එක්ක.
උබලත් බොනව නම් අනිවා බලපන්
0 commentsPosted by මගේ ජීවිතේ at 12/28/2013 09:03:00 PM
අයියෙ "බ්රින්ජෝල්ස් " නැද්ද????
0 comments
මේ ඉරිදත් අපේ කොල්ලෙක්ගෙ බන ගෙදර ගිහින් කොහොම හරිඑ එනකොට රෑ 1 ට විතර ඇති ගෙදරින් බනිනව හෝ ගාල. එදත් එතින් දන්නවනෙ බෝතලයක් ගෙනල්ල බන යන අතරෙ සෙට් උනා එතින්. ඒකත් බොහොම අමාරුවෙන් තමා ගැසුවෙ මොකද එහෙම නිදහසේ බොන්න විදියක් තිබුනෙ නෑ. කොහොම හරි වැඩිය කට්ටිය හිටියෙත් නෑ බොතලේ බොන්න. එත් ටිකක් සෙට් එකටම වෙරි. කොහොම කොහොම හරි අපි එතින් ටිකක් වෙලා කතා කර කර ඉදල අපි කෑම කන්න කියල ගියා මචන්. මොනවද එතින් අපේඑවුන්ටත් හොදට වැදිල. අපේ එකෙක් පට්ට ආතල් එකක් දුන්න බන් කෑම කන ගමන්.මචන්ඇත්තටම මොනවද බන් "බ්රින්ජෝල්ස් " කියන්නෙ, මචන් බන ගෙදර කෑම කන්න දුන්නෙ කේටරින්ග් එකකින්, අපේ එකා කන්න ගිහින් උන්ගෙන් අහපි අයියෙ "බ්රින්ජෝල්ස් "නැද්ද කියල. අරුන් හොල්මන් උනා. උන් දන්නෙ නෑ බන් "බ්රින්ජෝල්ස් " ඊට පස්සෙ එතින් තිබුන මාලු එක්ක වැලදුව මචන්.
එතනත් මූට කට පියාගෙන ඉන්න බැරුව අර බන අහන්න ඇවිත් හිටිය එවුන්ගෙන් අහනව "බ්රින්ජෝල්ස් " නැද්ද කියල. මේ ආතල් එක නම් හැබැයි අරක්කු හින්ද නෙවේ. අර ගහපු මල හින්ද තමා මූ මේ වගේ අතල් එකක් දුන්නෙ. ඊට පස්සෙ එතින් බත් එහෙම කාල සෙට් එක ගෙදර එන්න පිටත් උනා. මග දිගටත් මූ මාර ආතල් ටිකක් දුන්න.
මොනව උනත් මූ "බ්රින්ජෝල්ස් " කිය කිය පට්ට ආතල් එකක් දුන්නෙ. අපි ජුරාසික් පාර්ක් බලපු හැටිත් කියන්නම්කො මන් උබලට.
Posted by මගේ ජීවිතේ at 12/28/2013 06:58:00 PM
කොහෙන් හරි හම්බ වෙනව බන්
0 commentsඊයෙ (2013.12.21) එතින් නිවාඩු දවසෙනෙ බන්, මන් හිතාගෙනම හිටියෙ මගෙ වස්තුව (වස්තුව කීවට බය වෙන්න එපා වස්තුව කීවෙ මගෙ bike එකට) බන් ඒක ගොඩක් කාලෙකින් service කරෙත් නැති හින්ද bike එකත් service කරගෙන මන් වැඩ කරපු පරන පොට් එක පොට් එක පොට් එක උබල හිතන්න ඒපා මන් බඩු පොට් එකක වැඩ කරා කියල. මන් වැඩ කරේ ගර්මෙන්ට් එකක. එතින් ගර්මෙන්ට් එකටත් ගිහින් කෙල්ලො ටිකත් බලල එනව කියල තමා හිතාගෙන හිටියෙ. හිතාගෙන හිටිය විදියටම bike එකත් service කරගෙන එන ගමන් ගාර්මන්ට් එකටත් ගොඩ වෙලා ඉන්න එවුන් එක්ක පොඩ්ඩක් අල්ලාප සල්ලපයෙ යෙදිල එන්න එනකොටම මෙන්න බොන්න සෙට් උනා කියපන්කො මටත් මොකද නේද බන් නිකන් දෙනව නම් එතින් මොකෝ හා බොමු කියල මාත් හිටිය.අපේ ගෙදර ඊයෙ කවුරුත් නැහ. අම්ම ගියා මචන් සෝමවතිය වදින්න. එතින් මන් විතරයි ගෙදර. එතින් බඩු ටිකත්
(Black oppol බෝතල් දෙකයි, වල් ඌර පොඩ්ඩකුත් හොය ගත්ත මචන්.) එතින් අනික් කලමනත් අරගෙන ඇවිත්
Posted by මගේ ජීවිතේ at 12/21/2013 07:39:00 PM
දහසක් මල් මැද එකම මලයි පැතුවේ 2
0 commentsකොහොමද එතින් කට්ටියටම ගොඩක් දේවල් තිබුනට කියන්න කෝ අනේ මෙව ලියන්න මට වේලාවක් තියන එක්කද නේද...
කොහොම උනත් බන් මන් මේ blog එක ලියනව නම් ලියන්නෙ එක්කො අඩියක් ගහල ඉන්න ඕනෙ නැත්තම් මලක් වත් පාව්ච්චි කරල තියෙන්න ඕනෙ. නැත්තම් එතින් මේව කොටන්න හරි කම්මැලියි බන්. කොහොමින් කොහොම හරි එතින් අද සිකුරාද දවසෙන බන්. වැඩ ඇරිල ඇවිත් කෝච්චියෙම බහිනකොටම මගෙ බොක්කක් මෙන්න බොලේ මට කෝල් කරා. එතින් ඌත් එනකන් ඉදල එතින් ඔන්න බුලත් විටක් එහෙම කාල ඔන්න කතා උනා ජොඉන්ට් එකක් ගහමුද කියල. අර උබලට කිව නෙද මන් කතාවක බෙනා කියල
Posted by මගේ ජීවිතේ at 12/21/2013 07:08:00 PM
පෝයට පින් කරා
0 comments(බලපන් උන් සිකුරාදට කොච්චර කඩ වල business තිබ්බත් එකෙන්ම කඩේ වහල පල්ලි යනව) ඒත් කෝ මේ අපේ සින්හල හැත්ත පෝය දවසටවත් පන්සලකට යනවද. යකෝ ඊටත් පෝය එන්නෙ මාසෙට එක පාරයි. ඒ උනත් ඒ යන්නෙත් නෑනෙ. හැබයි ඔය කීවට මන් යන්නෙත් නෑ බන්.
Posted by මගේ ජීවිතේ at 12/15/2013 07:26:00 PM
Copyright © පිටස්තරයෙකුගේ ජිවිත අත්දැකීම් +21. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks