අනේ මන්ද බන් ජිවිතේ කියන්නෙ වෙලාවකට මහ පුදුම දෙයක්......
ඒ මොකද කියනව නම් බන් ඊයෙ පොඩ් සීන් එකක් උනා .......
ඉස්සර අපේ ගෙදර අක්ක කෙනෙක් Bord වෙලා හිටිය
එතකොට මට වයස අවුරුදු 17 ක් විතර ඇති
ඒ අක්ක එතකොට මන් ගිය college එකේම A/L කරනව.......
එතින් ඒ අක්ක මට හරි ආදරෙයි...... (Love කරනව නෙවේ)...
ඔහොම ටික කාලයක් ඉන්නකොට ඒ අක්ක යාලු වෙලා හිටිය (Boy) gana) පොඩි කතාවක් කීව....එතින් ඔහොම ටික කාලයක් ඉන්නකොට.....
එක දවසක අපි දෙන්නටම (college) යන්න බැරි උනා.....
එතින් අම්මත් මොකක්දෝ වැඩකට ටික වෙලාවකට (පැය 3) විතර එලියට ගියා......
එතින් මටත් එකමයි කාරිය කියල අන්න අන්න උබල වැරදියට හිතුව නේද????? මන් අක්කට අර වැඩේ කරන්න හදනව කියල.....නෑ බන් (අක්ක මිදුලෙ පාඩම් කරනව) මන් ගෙට ඇවිත්.... හොද අරව film එකක් දාගෙන මගෙ පාඩුවෙ
ආතල් එක්ක අරගෙන film එක බලනව හැබැයි සද්දෙ එහෙම ටිකක් දාල තිබුනෙ....
එතින් ඔහොම ටික වෙලාවක් බල බල ඉන්නකොට අක්ක ආව කියපන්කො එක පාරටම කාබරේට.....මට කරගන්න දෙයක් නැති උනා... අක්කත් දැක්ක මන් බල බල හිටපු එක..... මන් එක පාරටම com එකේ monitor එක off කරා... ඒත් වැඩක් නෑ බන් සද්දෙ ඇහෙනව හෝ........ගාල ඊට පස්සෙ ups එක off කරා ඊට පස්සෙ තමා com එක off උනේ.....
ඉතින් ඒ සිද්දිය එතනින් ඉවර උනා.... ඔහොම ටික කාලයක් ඉන්නකොට අපි අතරෙ පොඩි පොඩි දෙවල් ටිකක් එහෙම උනා.... ඒව කියන්න බෑ උබල හිතගනින්කො....... අවුලක් නෑ අම්මට නොන්ඩි උනෙත් නෑ එතින්..... ඔහොම ඉන්නකොට අක්ක A/L ලියල අපේ ගෙදරින් යන්න ගියා.....මාත් ඉතින් දුකෙන් තාම යන්න කීවෙ.....
ඒ ගියාට පස්සෙ ටික කාලයක්ම් මා එක්ක කතා කර කර හිටිය 4n එකෙන්.... මාස 6ක් විතර..... ඒත් ටික ටික අක්ක වෙනස් උනා.....
4n එක වැඩ කරේ නෑ
ඊට පස්සෙ මන් කෙල්ලක් එක්ක යාලු උනා...
ඒකිට මගෙ අතීතෙ ගැන මන් මොකුත් කියල නෑ (අර සීන් එහෙම)
ඒකිත් එක්ක මන් ඊයෙ කුරූනෑගල children park එකට ගියා
උබල හිතනවද ඇයි බන් අපි දෙන්න children park ගියෙ කියල
ඒකට හේතුව තාමා කරුමෙ කියන්නෙ.....
එකිගෙ පොඩි මලය ඒ කියන්නෙ මගෙ මස්සිනා
(ශනිදාවක් නෑ අපට මගෙ මස්සිනා ඉන්නකන්)
විතරයි ගෙදර ඊයෙ....
එතින් ඒකව තනියම දාල එන්න බෑ කියල එකවත් එක්කරගෙන ඇව්ත් කෑල්ල....
මේකට සෙල්ලම් කරන්න කියල තමා අපි children park ගියෙ
එතින් මස්සිනා පොඩ්ඩ සෙල්ලම් කරනව අපි දෙන්නත් පොඩි චැට් එක්ක දා ගෙනෙ ඉන්නකොට තමා සීන් එක උනේ....
එක පාරටම කෙල්ලක් හායි කීව....
මන් නිකන් කරකවල අත ඇරිය වගේ...කෙල්ලත් රැවුවා මන් දිහා බලල.. කෝකටත් මන් ඉක්මනට නැගිටල කෙල්ලටත් කියල ගියා අර කෙල්ල ලගට අම්මට හුඩු මට 33000 v වැදුන වගේ උනා...
අර අපේ ගෙදර බොර්ඩ් වෙලා හිටිය කෙල්ල......
මට නිකන් කලන්තෙ දාන්න වගේ....
තප්පර ගානක් විතර එකිත් එක්ක මන් කතා කරා එකි කිවා...අපේ දිහා ඉදල ගියාට පස්සෙ ටික කලයකින් ඒකි කසාද බැන්දලු...
බැදල කුරුනෑගල පදිoචියට ආවලු....
එහෙමටික කාලයක් ඉන්නකොට මනුස්සය මෙයව දික් කසාද කරල...
මන් ඇයි කියල ඇහුවම කිවෙ නම් (මට තේරුන විදියට)
එකිගෙන් බැදපු ඒකාට සැප මදි වගේ කතාවක් තමා මට නම් තේරුනේ....
කොහොම උනත් මට නම් හොද රසටම එකි උයල දුන්න අපේ ගෙදර ඉන්නකොට කීප වතාවක්ම....
එහෙම කතා කර කර ඉන්නකොට පොඩි ලස්සන ගෑනු ලමෙකුත් ඒකි ලගට දුවගෙන ආව අම්මේ කියගෙන....මන් ඇහුවම කවුද කියල එකිගෙ පොඩ් බබාලු..මට ගොඩක් දුක හිතුන බන්....
කොහෙමෙන් කොහෙම හරි ඒකි ඉන්න තැන මට කිව...
තනියමලු ඉන්නෙ....පොඩ් බබා එක්ක....
පුලුවන් වෙලාවක ඇවිත් යන්න කිවා.....
ඒ ටික අහගෙන කෙල්ල ලගට ආව විතරයි දෙනවක හාමිනේ වගෙ කියවනව ඉවරයක් නෑ......
දැන් කොහොමෙන් කොහොම හරි ඒ දීගෙත් කැඩේයිද මන්ද බන්.... ඒක ගැන මට බයකුත්
තියනව...
අරකිවත් බලල අර පරන හෝටලෙන්ම කාල එන්න හිතෙනව.....බන්
උබල මොකද කියන්නෙ කියපල්ලකො මට.....
මන් මොකක්ද කරන්න ඕනෙ කියපන්කො...
Dec
Friday,
පොඩ් සීන් එකක්
Posted by මගේ ජීවිතේ at 12/06/2013 05:38:00 PM
Subscribe to:
Post Comments (Atom)
Copyright © පිටස්තරයෙකුගේ ජිවිත අත්දැකීම් +21. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks
1 comments:
mokada ban karanne
Post a Comment