skip to main |
skip to sidebar
අනෙකුත් යන්ත්‍ර වලදී කරන ආකාරයට පුද
පූජා පවත්වා දිෂ්ඨි කල පසු 1000 වරක් ජප කර. ප්‍රාන පුඨ පලිප්පු සිද්ධි කර.
උවමනා අයට පන්නවා, නැවතද ජප කර ගෙල බැඳ පෙනෙන්නට යනු. උබල මේව කරල එන අතුරු ප්‍රතිපල වලට මන් වගකියනු නොලැබේ. මොකද කියනව නම් මේව පන්නන්නගිහින් නාකි ආච්ච් කෙනෙකුට එහෙම පැන්නුනොත් එහෙම ගමේ වසල හමාරයි එහෙම නෙද කොල්ලනේ. ඒ හින්ද කරන දෙයක් පරිස්සමට කරගනිල්ල.
මෙය හුදෙක් පාඨකයාගේ දැනගැනීම හා විනෝදස්වාදය පිනිස පල කල අතර, සූනියම් හා
වශී ගුරුකම් යන දෙකම මා අනුමත නොකරන අතර සෙතක් ශාන්තියක් ලබාගැනීම පිනිස
පමනක් මෙම ශාස්ත්‍රය භාවිතා කිරීම සුදුසු බව මාගේ මතයයි. මෙහිදි
පුඨ,පලිප්පු,සිද්දි යන මන්ත්‍ර පල නොකලේද ඒ නිසාමය
උපුටා ගෑනීමකි (www.elakiri.com)
0 comments:
Post a Comment