මේ දවස් වල මොකුත් විසේස සිද්දි නෑ බන් මේකෙ ලියන්න.. නිවාඩු දවස් ටිකේම ගෙදරට වෙලා තමා හිටියෙ. ආ කියන්න බැරි උනා මොනව උනත් පෝයට පන්සල පැත්තෙනම් ගියා. ඒකත් ගියෙ අම්ම කෑ ගහපු නිසා බන්. "අපි මැරුනම පාන්සකූලෙ දෙන්නවත් තොට හාමුදුරු කෙනෙක් නැති වෙයි පන්සලට පල" කීව. ඔන්න එ හින්ද පන්සල් නම් ගියා කියපන්කො. අම්ම කියන්නෙ ඇත්ත තමා බන් ඒ මොකද කියනව නම් බන් මුස්ලිම් ඒකාට පුලුවන් නම් හැමදාම පල්ලි යන්න
(බලපන් උන් සිකුරාදට කොච්චර කඩ වල business තිබ්බත් එකෙන්ම කඩේ වහල පල්ලි යනව) ඒත් කෝ මේ අපේ සින්හල හැත්ත පෝය දවසටවත් පන්සලකට යනවද. යකෝ ඊටත් පෝය එන්නෙ මාසෙට එක පාරයි. ඒ උනත් ඒ යන්නෙත් නෑනෙ. හැබයි ඔය කීවට මන් යන්නෙත් නෑ බන්.
ඒ උනාට ඉස්සර නම් කෙල්ලො ටෝක් කරන්න කියල තමා අපි පන්සල් ගියෙ තව ටිකෙන් දවසක් හාමුදුරුවන්ට මාට්ටු වෙලා හොද පදේ අහගන්නෙ නැතුව තමා ගෙදර ආවෙ.
Subscribe to:
Post Comments (Atom)
Copyright © පිටස්තරයෙකුගේ ජිවිත අත්දැකීම් +21. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks
0 comments:
Post a Comment