මේ සීන් එක උනේ 2013.11.23 වෙනිද
ලියන්න ටික කාලයක් ගියා..(ලැප් එක තිබුනෙ නෑ)
මම එතින් OT පාරක් කර ගන්න කියල මේ කියන සෙනසුරාද දවසෙ වැඩට ගියා බන්.
අපරාදෙ කියන්න බෑ අපේ Office එකෙත් ඉන්නෙ හොදට කන බොන සෙට් එකක්. (කාල බීල තව අමතර වැඩත් තියනව ඉතින් දන්නවනෙ උබල)
මේ යාලුවොනම් මන් ගිය ආත්මෙ පතාගෙන ආපු සෙට් එකක්ද මන්ද කියල හිතෙනව වෙලාවකට.
මොකද මන් එක්ක මුන් මාර fit එකක් තියෙන්නෙ. කොහොමෙන් කොහොම හරි මේ කියන දවසෙ තුන විතර වෙනකන් වැඩ කරල පොඩ්ඩක් නිකන් ඉන්නකොට මෙන්න එකෙක් ඇවිත් කියපි පොඩි අඩියක් ගහමුද කියල.... ආයෙ කියපු වචනෙ වෙනස් වෙන්න කලින් මාත් උඩ පැනල හා කිව. හැබැයි මචන් මගේ අතේ සත පනහක් වත් තිබුනෙ නෑ.. කමක් නෑ යන් කියල මාව ඇදගෙන ගියා මගෙ යාලුවො ටික.
ආ කියන්න අමතක උනා.. මගෙ office එක තියෙන්නෙ colombo වල. මගෙ ගෙවල් තියෙන්නෙ කුරුනෑගල. (නාරම්මල) මගෙ යාලුවො හැම කේනාම වගේ colombo වල අය. මට වැඩිය එතින් colombo උන් දන්නව මොකද උන් colmobo කාපු එවුන්. මන් මුන් එක්ක සෙට් උනාට මන් කීයට හරි ගෙදර එන්නත් ඔනේ. කොච්චියෙ තමා වැඩට යන්නෙ එන්නෙ මන්. (කෝච්චියෙ ලස්සන සීන් තියනව මන් ඒව පස්සෙ කියන්නම්කො)
කොහොම හරි එතින් දැන් මගෙ යාලුවගෙ car එකෙන් ගියා බොන්න කියල.... කොහොම හරි 6 දෙනෙක් හිටිය සෙට් වෙන්න. මොකද්ද මන්ද මහරගම කිට්ටුව තිබුන පොට් එකකට ගියා... අම්මා සුපිරි පොට් එක. තනිකර අපිට VIP Room එකක් දුන්න බොන්න කියල.. මචන් ඉස්සෙල්ලම Old Keg bottle එකක් order කරා බයිට් එකට රෝස් කරපු කුකුලෙකුත් ඔර්ඩර් කරා.. සිගරට් පෙට්ටියකුත් ගෙනල්ල දැන් එතින් හොදට සප්පායම් වෙනව.... දැන් එතින් ටික ටික සෙට් එකටම වෙරි වෙනව දන්නෙත් නෑ... කොහොම හරි wඑතනට වෙලා දැන් බෝතල් දෙකක්ම ගැසුව කියපන්කො.
එතින් ඔහොම ඉන්නකොට මට නිකමට හිතුන බඩුවක් වත් ගැහුවොත් හොදයි කියල. එහෙම හිතිල මන් එතින් මගෙ බොක්කක් වෙන යාලුවෙකුට කිව මේ සීන් එක අම්මට උඩු මේක කියපි එලකිරි මචන් මන් හොයල දෙන්නම් කියල. මටත් එතින් දැන් මෝල් උනා හොදටම.
එහෙම කියල අපි සෙට් එක ගියා උගෙ බඩුවක් ඉන්න Hottle එකට.. ගිහින් එතනත් දැන් බෝතලයක් අරන් ගැසුව.. දැන් නම් එතින් එක ඩෙක වෙලා තමා මට පේන්නෙත් ඒ තරම් වෙරි.
එතනිම්ම ගියා බස් stand එකට. ගිහින් බලනකොට වෙලාවට බස් එකක් තියනව. බස් එකට නැගල වාඩි වෙලා අර කෑල්ලත් මතක් කර කර හොදට නිදා ගත්ත. කොහොම හරි ගෙදර යනකොටපාන්දර තුනත් පහු වෙලා.
අර කෑල්ල මගෙ යාලුවට පහුවදා කියල තිබුන කවුද බන් ඒ එක්ක ආව එකා... මොකද කියනව නම් ඉස්සරහින් දාපු එක කටින් ආව කියල මගෙ යාලුව එක්ක කියල තිබුන.
ඔන්න ඔහොමයි ඒදා මන් OT කරේ....
0 comments:
Post a Comment