මේ ඉරිදත් අපේ කොල්ලෙක්ගෙ බන ගෙදර ගිහින් කොහොම හරිඑ එනකොට රෑ 1 ට විතර ඇති ගෙදරින් බනිනව හෝ ගාල. එදත් එතින් දන්නවනෙ බෝතලයක් ගෙනල්ල බන යන අතරෙ සෙට් උනා එතින්. ඒකත් බොහොම අමාරුවෙන් තමා ගැසුවෙ මොකද එහෙම නිදහසේ බොන්න විදියක් තිබුනෙ නෑ. කොහොම හරි වැඩිය කට්ටිය හිටියෙත් නෑ බොතලේ බොන්න. එත් ටිකක් සෙට් එකටම වෙරි. කොහොම කොහොම හරි අපි එතින් ටිකක් වෙලා කතා කර කර ඉදල අපි කෑම කන්න කියල ගියා මචන්. මොනවද එතින් අපේඑවුන්ටත් හොදට වැදිල. අපේ එකෙක් පට්ට ආතල් එකක් දුන්න බන් කෑම කන ගමන්.මචන්ඇත්තටම මොනවද බන් "බ්‍රින්ජෝල්ස් " කියන්නෙ, මචන් බන ගෙදර කෑම කන්න දුන්නෙ කේටරින්ග් එකකින්, අපේ එකා කන්න ගිහින් උන්ගෙන් අහපි අයියෙ "බ්‍රින්ජෝල්ස් "නැද්ද කියල. අරුන් හොල්මන් උනා. උන් දන්නෙ නෑ බන් "බ්‍රින්ජෝල්ස් " ඊට පස්සෙ එතින් තිබුන මාලු එක්ක වැලදුව මචන්.
එතනත් මූට කට පියාගෙන ඉන්න බැරුව අර බන අහන්න ඇවිත් හිටිය එවුන්ගෙන් අහනව "බ්‍රින්ජෝල්ස් " නැද්ද කියල. මේ ආතල් එක නම් හැබැයි අරක්කු හින්ද නෙවේ. අර ගහපු මල හින්ද තමා මූ මේ වගේ අතල් එකක් දුන්නෙ. ඊට පස්සෙ එතින් බත් එහෙම කාල සෙට් එක ගෙදර එන්න පිටත් උනා. මග දිගටත් මූ මාර ආතල් ටිකක් දුන්න.
මොනව උනත් මූ "බ්‍රින්ජෝල්ස් " කිය කිය පට්ට ආතල් එකක් දුන්නෙ. අපි ජුරාසික් පාර්ක් බලපු හැටිත් කියන්නම්කො මන් උබලට.
Dec
Saturday,
අයියෙ "බ්‍රින්ජෝල්ස් " නැද්ද????
Posted by මගේ ජීවිතේ at 12/28/2013 06:58:00 PM
Subscribe to:
Post Comments (Atom)
Copyright © පිටස්තරයෙකුගේ ජිවිත අත්දැකීම් +21. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks
0 comments:
Post a Comment