කොහොමද එතින් කට්ටියටම ගොඩක් දේවල් තිබුනට කියන්න කෝ අනේ මෙව ලියන්න මට වේලාවක් තියන එක්කද නේද...
කොහොම උනත් බන් මන් මේ blog එක ලියනව නම් ලියන්නෙ එක්කො අඩියක් ගහල ඉන්න ඕනෙ නැත්තම් මලක් වත් පාව්ච්චි කරල තියෙන්න ඕනෙ. නැත්තම් එතින් මේව කොටන්න හරි කම්මැලියි බන්. කොහොමින් කොහොම හරි එතින් අද සිකුරාද දවසෙන බන්. වැඩ ඇරිල ඇවිත් කෝච්චියෙම බහිනකොටම මගෙ බොක්කක් මෙන්න බොලේ මට කෝල් කරා. එතින් ඌත් එනකන් ඉදල එතින් ඔන්න බුලත් විටක් එහෙම කාල ඔන්න කතා උනා ජොඉන්ට් එකක් ගහමුද කියල. අර උබලට කිව නෙද මන් කතාවක බෙනා කියල
චරිතයක් අන්න ඌ බන් ගන්ජ පිස්ස. ඒත් ඌ හරි හොද එකා බන්. ඌ ට කියල එතින් ගෙන්න ගත්ත ජොඉන්ට් එක. ගෙනල්ල එතින් කලමනා (සිගරට්,කඩදාසි, ගිනිපෙට්ටි) හැමදේම අරගෙන ගියා කියපන්කො පොට් එකකට ගිහින් ඔතල ගැහුව කට්ටියටම ටිකක් වැදුන මචන්ලා. එතන ඉදල එතින් කට්ටිය විසිරිලා ගෙදර ආව මචන් මගදි පොඩි ආතල් එකක් ගත්ත වයසක මාම කෙනෙක්ගෙන් පවු බන් ඒ මාමව අපි බය කරා බන් අපි පොලිසියෙන් කියල ඒ මමා පට්ට විඩියට බය උනා බන්.
Dec
Saturday,
දහසක් මල් මැද එකම මලයි පැතුවේ 2
Posted by මගේ ජීවිතේ at 12/21/2013 07:08:00 PM
Subscribe to:
Post Comments (Atom)
Copyright © පිටස්තරයෙකුගේ ජිවිත අත්දැකීම් +21. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks
0 comments:
Post a Comment