Dec
Saturday,

කොහෙන් හරි හම්බ වෙනව බන්

ඊයෙ (2013.12.21) එතින් නිවාඩු දවසෙනෙ බන්, මන් හිතාගෙනම හිටියෙ මගෙ වස්තුව (වස්තුව කීවට බය වෙන්න එපා වස්තුව කීවෙ මගෙ bike එකට) බන් ඒක ගොඩක් කාලෙකින් service කරෙත් නැති හින්ද bike එකත් service කරගෙන මන් වැඩ කරපු පරන පොට් එක පොට් එක පොට් එක උබල හිතන්න ඒපා මන් බඩු පොට් එකක වැඩ කරා කියල. මන් වැඩ කරේ ගර්මෙන්ට් එකක. එතින් ගර්මෙන්ට් එකටත් ගිහින් කෙල්ලො ටිකත් බලල එනව කියල තමා හිතාගෙන හිටියෙ. හිතාගෙන හිටිය විදියටම bike එකත් service කරගෙන එන ගමන් ගාර්මන්ට් එකටත් ගොඩ වෙලා ඉන්න එවුන් එක්ක පොඩ්ඩක් අල්ලාප සල්ලපයෙ යෙදිල එන්න එනකොටම  මෙන්න බොන්න සෙට් උනා කියපන්කො මටත් මොකද නේද බන් නිකන් දෙනව නම් එතින් මොකෝ හා බොමු කියල මාත් හිටිය.අපේ ගෙදර ඊයෙ කවුරුත් නැහ. අම්ම ගියා මචන් සෝමවතිය වදින්න. එතින් මන් විතරයි ගෙදර. එතින් බඩු ටිකත්
(Black oppol බෝතල් දෙකයි, වල් ඌර පොඩ්ඩකුත් හොය ගත්ත මචන්.) එතින් අනික් කලමනත් අරගෙන ඇවිත්
ගෙදර සෙට් උනා බන්.. අවුලක් නෑ බොන්න හිටියෙ හතර දෙනෙක් විතරයි අම්මට හුඩු නයි ගැහුව වගේ හැබයි වැඩුන මචන්. කොහොම හරි ගහල ඉවර වෙනකොට ටිකක් රෑ උනා එතින් ඊට පස්සෙ නාල කරල නිදා ගත්ත මචන්.

0 comments:

Post a Comment