Dec
Tuesday,

සිගරට් එකක් ගහන්නවත් නෑ බන්

බලපන් බන් දැන් ගිය සතියෙ ඉදල අපේ office එක වෙන pot එකකට අරන් ගියා. බලපන්කො කරුමෙ කියන්නෙ අඩුම තරමෙ නිදහසේ දැන් සිගරට් එකක් වත් බොන්න විදියක් නෑ. ඊ ටත් බන් නිදහසේ බොකක් වත් දාන්න විදියක් නෑ බන්.
දැන්නම් ඉන්න තැන එපා වෙලා තියෙන්නෙ. අපි වෙනද හිටිය තැන full නිදහස බන්. එන්න යන්න ගියාමත් එපා වෙනව. අපේ එවුන්ටත් ජරාව හම්බ වෙන නිසා බලපන් කරන අපරාද. අපි කලින් හිටපු තැන රෙන්ට් එක ගෙවුවෙ ලක්ශ 4ක් දැන් ගිය දැන් ලක්ශ 12ක් එතින් බලපන් අපරාද සල්ලි නෙද බන් මේ අපේ රටේ ලොක්කො කන්නෙ. මුන්ට චන්දෙ දෙනවට වඩා හොදයි බන් බල්ලන්ට සුදු ආප්ප අරන් දෙන එක. හා මන් බොරුද කියන්නෙ අපි මුන්ට චන්දෙ දෙනව කියන්නෙ මුන්ට හොරකන් කරන්න licen අරන් දෙනව වගේ වැඩක් බන්. ඒ හින්ද මුන්ට නම් චන්දෙ දෙන්න හොද නෑ
බන්. කොහෙමින් කොහොම හරි එතින් අපි පරන තැන fun එකේ හිටිය. දැන් එතින් ඒ නිදහස නෑ බන්. මොනව කරන්නද?????????


0 comments:

Post a Comment